
Colony 2026
Overview
🎬 Colony (2026) - සිංහල උපසිරැසි 🎬 Colony is a 2026 Korean action horror thriller directed by Yeon Sang-ho (Train to Busan), starring Jun Ji-hyun, Koo Kyo-hwan, and Ji Chang-wook. Download high-quality 720p, 1080p, and 4K WEB-DL video files with Sinhala subtitles on Telegram and direct servers. Train to Busan, Peninsula වැනි ලෝකප්‍රකට Horror නිර්මාණ ගෙන ආ Yeon Sang-ho අධ්‍යක්ෂවරයාගේ අලුත්ම දකුණු කොරියානු Action Horror Thriller චිත්‍රපටය වන Colony (2026) මුළු ලෝකයේම දැඩි අවධානයක් දිනාගත් නිර්මාණයකි. කතාව ආරම්භ වන්නේ ජෛව තාක්ෂණික (Biotech) සමුළුවක් අතරතුර සිදුවන නොසිතූ තාක්ෂණික සහ වෛරස් කාන්දුවක් මුල් කරගනිමින්. මෙම අතිශය භයානක වෛරසය පැතිරී යාමත් සමඟම බලධාරීන් විසින් සමුළුව පැවැත්වෙන මුළු ගොඩනැගිල්ලම පිටතින් සම්පූර්ණයෙන්ම වසා දමනු ලබනවා. එහි ඇතුළත සිරවෙන Se-jeong (Jun Ji-hyun) ඇතුළු පිරිසට මුහුණ දීමට සිදුවන්නේ සාමාන්‍ය වෛරස් ආසාදිතයන්ට නෙමෙයි. තත්පරයෙන් තත්පරය ශරීර වෙනස්කම්වලට ලක්වෙමින්, එකිනෙකා අතර සන්නිවේදනය කරමින් සංවිධානාත්මකව ප්‍රහාර එල්ල කරන අතිශය බුද්ධිමත් සහ භයානක ආසාදිතයන් පිරිසකටයි. පිටතට යාමට කිසිදු මාර්ගයක් නොමැතිව, හුදකලා වූ ගොඩනැගිල්ල තුළ සිරවී තමන්ගේ ජීවිත බේරාගැනීමට කරන අතිශය ත්‍රාසජනක සටන සහ නොසිතන මොහොතක සිදුවන සිදුවීම් සමුදායක් මෙම චිත්‍රපටය පුරාම බලාගන්න පුළුවන්. Horror, Sci-Fi සහ Thriller ගණයට අයත් මෙම චිත්‍රපටය ආරම්භයේ සිට අවසානය දක්වාම කුතුහලයෙන් සහ භීතියෙන් පිරුණු විශිෂ්ට සිනමා අත්දැකීමක් ලබාදෙයි. 📥 වීඩියෝ පිටපත් සහ උපසිරැසි ලබාගන්නා ආකාරය: 🔰Link එක click කරලා තප්පර 5ක් විතර හිටියම Auto download වෙනවා. Auto Download උනේ නැත්නම් කොලපාටින් popup වෙන download button එක ඔබන්න. 📄 Direct Subtitle Download: කිසිදු බාධාවකින් තොරව සිංහල උපසිරැසි ගොනුව සෘජුවම බාගත කරගත හැක. ✈️ Telegram පිටපත්: 720p, 1080p උසස් තත්ත්වයේ WEB-DL වීඩියෝ පිටපත් ටෙලිග්‍රෑම් චැනලය හරහා ලබාගත හැක.
Fast Sinhala Subtitle Download. Thank you for supporting PixelPopLK ❤
