The East Palace (2026)
TV Series
HORRORDARK FANTASYHISTORICALTHRILLERACTIONMYSTERYFANTASYKDRAMA

The East Palace (2026)

20267.6/ 10 IMDb

Overview

Netflix එකෙන් ගෙනාපු අලුත්ම Horror / Dark Fantasy කතාව - The East Palace (Donggung)! 🎬🔥 Kingdom, The Guest වගේ කතාවලට ආස අයට වගේම, හොල්මන්, අද්භූත Monsters ලා ඉන්න Action Thriller කතා පිස්සුවෙන් වගේ බලන අයට මේක සුපිරි භාණ්ඩයක්. 👻⚔️ කතාව යන්නේ ජොසොන් යුගයේ අභිරහස් සාපයකට ලක්වුණු රජ මාලිගාවක් ගැන. මාලිගාවේ පොකුණක ඉන්න භයානක භූතයෙක් නිසා රජ පවුලේ කුමාරවරු එකින් එක මැරෙනවා. මේක නවත්තන්න හොල්මන් සහ යක්ෂයෝ දඩයම් කරන අකීකරු කඩුවැල්කරුවෙකුයි (Nam Joo-hyuk), මළගිය අයගේ සද්ද ඇහෙන මාලිගාවේ සේවිකාවකුයි (Roh Yoon-seo) එකතු වෙලා ගේමක් ගහනවා. VFX, පට්ට Action සහ ලේ වැගිරීම් එහෙම උපරිමයටම තියෙනවා. ඒ වගේම මේක Nam Joo-hyuk හමුදාවෙන් ආවට පස්සෙ කරන පලවෙනි කතාව නිසා මාර Hype එකක් තියෙන්නේ. 🔥 මේකේ තවත් විශේෂ කතාවක් තියෙනවා! මේ කතා මාලාවේ ෂූටින් කරගෙන යන අතරතුර සෙට් එකේ ලොකු ගින්නක් ඇතිවෙලා මුළු ස්ටූඩියෝ එකම විනාශ වුණා. වාසනාවකට කාටවත් අනතුරක් වුණේ නැහැ. ඒ හැම බාධකයක්ම මැදින් තමයි මේ සුපිරි නිර්මාණය ඔයාලට බලන්න ඇවිත් තියෙන්නේ! මේ පට්ටම Horror සීරිස් එක තව සුළු මොහොතකින් අපේ Telegram Channel එක සහ Website එක හරහා සිංහල උපසිරැසි (Sinhala Sub) සමඟින්ම ඔයාලට නරඹන්න පුළුවන්! 🥳🎉

8 episodes across 1 season

Feedback & Comments (0)

No comments yet. Be the first to leave a feedback!