
Sons of Anarchy
Sons of Anarchy S01E01 Sinhala Subtitle
Overview
Sons of Anarchy (SAMCRO) ☠️ සැබෑ සහෝදරත්වයේ සහ අපරාධ ලෝකයේ දරුණුතම සටන Breaking Bad, Peaky Blinders, Banshee වගේ Extreme Drama සහ Crime සීරීස් බලන්න ආස කරන කෙනෙක් නම්, Sons of Anarchy (SOA) කියන්නේ අනිවාර්යයෙන්ම මඟනොහැරිය යුතු Masterpiece එකක්. 💯 IMDb දර්ශකයේ 8.5/10 ක ඉහළම අගයක් ලබාගනිමින්, ලොව පුරා මිලියන ගණනක ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් මේ කතාමාලාව, සාමාන්‍ය ටීවී සීරීස් එකකට වඩා එහා ගිය වෙනස්ම අත්දැකීමක්!❤️ කතාව මොකක්ද?🔰 කාලිෆෝනියාවේ "චාමිං" (Charming) කියන කුඩා නගරය කේන්ද්‍ර කරගෙන, නීතියට පිටින් මෝටර් සයිකල් පදවන කල්ලියක් (Outlaw Motorcycle Club) වන SAMCRO (Sons of Anarchy Motorcycle Club, Redwood Original) වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. බැලූ බැල්මට මෝටර් සයිකල් සමාජ ශාලාවක් වුණත්, තිරය පිටුපස මොවුන් මහා පරිමාණ නීතිවිරෝධී අවි ආයුධ ජාවාරමක නිරත වෙනවා. කල්ලියේ උප සභාපති වෙන තරුණ, බුද්ධිමත් Jax Teller ට තමන්ගේ මියගිය පියා ලියපු රහස් දිනපොතක් හමුවීමත් එක්ක මුළු කතාවම වෙනස් මඟකට හැරෙනවා. ක්ලබ් එකේ වර්තමාන ක්‍රියාකලාපය සහ තමන්ගේ පියාගේ සැබෑ දැක්ම අතර අතරමං වන ජැක්ස්ට, තමන්ගේ පවුල ආරක්ෂා කරගනිමින් මේ දරුණු අපරාධ ලෝකයේ කරන වැඩ ගැන තමයි කතාවේ තියෙන්නේ.🔥 නීතිය, අපරාධ කල්ලි, පොලිසිය සහ පවුල අතර මැද දෝලනය වන මේ Tv series එක, කුතුහලයෙන් යුතුව සිංහල substitute එක්ක රස විදින්න.👈
Subtitle Specifications & Compatibility
මෙම කථාංගයේ උපසිරැසිය VLC Media Player, MX Player, Smart TV ඇතුළු ඕනෑම player එකක පැහැදිලි සිංහල අකුරු සහිතව ධාවනය වේ. වීඩියෝ ගොනුවේ නම සහ උපසිරැසි ගොනුවේ නම (.srt) සමානව තබන්න.
Opens in a new tab. Thank you for supporting PixelPopLK ❤
Popular Searches & Tags
More from this season
Episode 01
Sons of Anarchy
Episode 02
Sons Of Anarchy
Episode 03
Sons of Anarchy
Episode 04
Sons of Anarchy
Episode 05
Sons of Anarchy
Episode 06
Sons of Anarchy
Episode 07
Sons of Anarchy
Episode 08
Sons of Anarchy
Episode 09
Sons of Anarchy
Episode 10
Sons of Anarchy
Episode 11
Sons of Anarchy
Episode 12
Sons of Anarchy
Episode 13
Sons of Anarchy
