
House of The Dragon
House of The Dragon S03E03 Sinhala Subtitle
Overview
House of the Dragon තුන්වෙනි සීසන් එකේ තුන්වෙනි එපිසෝඩ් එකට සබ් එක තමයි මේ ගෙනාවේ. කලින් එපිසෝඩ් එකේදී ඒමොන්ඩ් වේගාර් එක්ක හැරන්හෝල් වලට ගියපු වෙලාවෙන් ප්‍රයෝජන අරගෙන, ඇලිසන්ට්ගේ සහ හෙලේනාගේ සහයෝගයත් එක්ක කිසිම කරදරයක් නැතුව රෙනයිරා King's Landing නුවර බලය අතට ගත්තා මතකනේ. ඔටෝ හයිටවර්ට දඬුවම් දීලා Iron Throne එකේ බලය පිහිටෙව්වත්, ඒගොන්වයි ලැරිස්වයි කොටුකරගන්න බැරි වුණා. රෙනයිරාට මේ අලුත් බලය කොහොම පාලනය කරන්න වෙයිද, ඒ වගේම හැරන්හෝල් ගිය ඒමන්ඩ්ට මීලගට මොකක් වෙයිද කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. මේකේ Direct sub එක පහළින්ම ඩවුන්ලෝඩ් කරගන්න පහසුකම තියෙනවා. ඒ වගේම Telegram එකෙන් 720p, 1080p සහ 4K අලුත්ම WEB-DL වීඩියෝ පිටපත් එක්කම සබ් එකත් ලේසියෙන්ම අරගෙන සිංහල උපසිරැසි එක්කම කතාව රසවිඳින්නත් පුළුවන්. ඊලග Episode එකත් ඉක්මනින්ම ලබාගන්න අපේ Telegram channel එකට සහ Fb page එකට join වෙලා ඉන්න යාලුවනේ. ඒවගේම ගැටලු ඇත්නම් Request එකක් යොමු කරන්න.
Subtitle Specifications & Compatibility
මෙම කථාංගයේ උපසිරැසිය VLC Media Player, MX Player, Smart TV ඇතුළු ඕනෑම player එකක පැහැදිලි සිංහල අකුරු සහිතව ධාවනය වේ. වීඩියෝ ගොනුවේ නම සහ උපසිරැසි ගොනුවේ නම (.srt) සමානව තබන්න.
Opens in a new tab. Thank you for supporting PixelPopLK ❤
