The Sopranos
EpisodeS06 · E21CrimeDramaThriller

The Sopranos

Episode 21

20069.2/ 10 IMDb

Overview

🕵️‍♂️ The Sopranos අවසාන කොටස 🥹 - සිංහල උපසිරැසි 🎬 ඔන්න යාළුවනේ, ලොව විශිෂ්ටතම Tv series එකක් වන 'The Sopranos' කතා මාලාවේ අවසාන කොටස නැත්නම් 06 වැනි කතා සමයේ (Season 06) විසිඑක්වැනි කොටසට (Episode 21) PixelpopLk විසින් සිංහල උපසිරැසි අරගෙන ආවා. Sopranos කතාව ගැන සහ අපි කරන මේ වැඩේ ගැන ඔයාලගේ අදහස් කියන්න. එහෙනම් අලුත් කතාමාලවකින් හමුවෙමු. ❤️ මෙම උපසිරැසි Bluray පිටපත් වලට පමණක් ගැලපේ.💯 📥 වීඩියෝ පිටපත් සහ උපසිරැසි ලබාගන්නේ මෙහෙමයි: 📄 Direct Download: කිසිම කරදරයක් නැතුව සිංහල උපසිරැසි ගොනුව (SRT) කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ✈️ Telegram Download: 720p 1080p bluray කොපි ටෙලිග්‍රෑම් චැනල් එක හරහා ගන්න පුළුවන්.

Download Options Guide / බාගත කරගන්නේ කෙසේද?
1. Direct Download (.zip)මෙම කථාංගයේ සිංහල උපසිරැසි ගොනුව පමණක් (.zip) බාගත වේ. (Subtitle File Only)
2. Telegram Downloadකථාංගයේ සම්පූර්ණ වීඩියෝව (Episode Video) Telegram හරහා ලබාගත හැක. (Video File)
Unlock ක්ලික් කර තත්පර 5ක් රැඳී සිට නැවත මෙහි එන්න (Back වෙන්න)
Unlock ක්ලික් කර තත්පර 5ක් රැඳී සිට නැවත මෙහි එන්න (Back වෙන්න)
⚡ Fast Episode Subtitle Download. Thank you for supporting PixelPopLK ❤
Previous EpS06 · E21Latest Ep

Opens in a new tab. Thank you for supporting PixelPopLK ❤

Share:WhatsAppFacebookTelegram