
Dexter
Episode 04
20078.6/ 10 IMDb
Overview
🕵️♂️ Dexter Season 2 Episode 4 - සිංහල උපසිරැසි 🎬 ඔන්න යාළුවනේ, 'Dexter' කතා මාලාවේ 2 වැනි කතා සමයේ (Season 2) හතරවැනි කොටසට (Episode 4) සිංහල උපසිරැසි අරගෙන ආවා. මියාමි පොලිසියෙන් සහ එෆ්.බී.අයි එකෙන් එල්ල වන දැඩි පීඩනය හමුවේ ඩෙක්ස්ටර් තමන්ගේ රහස රැකගැනීමට ගන්නා අලුත්ම උත්සාහයන් සමඟින් මෙම කොටස දිගහැරේ. මෙම උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් ගැළපේ.💯 📥 වීඩියෝ පිටපත් සහ උපසිරැසි ලබාගන්නේ මෙහෙමයි: 📄 Direct Download: සිංහල උපසිරැසි ගොනුව (SRT) කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ✈️ Telegram Download: 720p bluray කොපි ටෙලිග්‍රෑම් චැනල් එක හරහා ගන්න පුළුවන්.
Download Options Guide / බාගත කරගන්නේ කෙසේද?
1. Direct Download (.zip)මෙම කථාංගයේ සිංහල උපසිරැසි ගොනුව පමණක් (.zip) බාගත වේ. (Subtitle File Only)
2. Telegram Downloadකථාංගයේ සම්පූර්ණ වීඩියෝව (Episode Video) Telegram හරහා ලබාගත හැක. (Video File)
Unlock ක්ලික් කර තත්පර 5ක් රැඳී සිට නැවත මෙහි එන්න (Back වෙන්න)
Unlock ක්ලික් කර තත්පර 5ක් රැඳී සිට නැවත මෙහි එන්න (Back වෙන්න)
⚡ Fast Episode Subtitle Download. Thank you for supporting PixelPopLK ❤
Opens in a new tab. Thank you for supporting PixelPopLK ❤
