
Gangs of London
Gangs of London S03E02 Sinhala Subtitle
Overview
🕵️♂️ Gangs of London Season 3 Episode 02 - සිංහල උපසිරැසි 🎬 Gangs of London Season 3 Episode 2 Sinhala Subtitles: හිරගෙදර ඉන්න Sean Wallace ව උසාවියට අරන් යන අතරතුර, ඔහුගේ සහෝදරයා Billy සහ Cornelius Quinn එකතු වෙලා ප්‍රවාහන රථයට ප්‍රහාර එල්ල කර Sean ව බේරාගන්නේ හුස්ම හිරවෙන සුපිරි Action සටනකින් පස්සේයි. ලන්ඩනයේ බලය ආපහු අල්ලන්න Sean සහ Billy සැලසුම් කරද්දී, අනෙක් පැත්තෙන් විෂ මිශ්‍ර මත්ද්‍රව්‍ය නිසා තමන්ගේ පවුලට සිදුවූ හානියට පළිගන්න ඇල්බේනියන් ලොක්කා Luan දැඩි සටනකට බහිනවා. සිදුවූ විනාශය නිසා සියලුම කල්ලි අතර දැවැන්ත ගැටුමක් ඇවිලෙන Gangs of London S03E02 සිංහල උපසිරැසි සමඟ නරඹන්න. මෙම උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් ගැලපේ.💯
Subtitle Specifications & Compatibility
මෙම කථාංගයේ උපසිරැසිය VLC Media Player, MX Player, Smart TV ඇතුළු ඕනෑම player එකක පැහැදිලි සිංහල අකුරු සහිතව ධාවනය වේ. වීඩියෝ ගොනුවේ නම සහ උපසිරැසි ගොනුවේ නම (.srt) සමානව තබන්න.
Opens in a new tab. Thank you for supporting PixelPopLK ❤
