
Gangs of London
Gangs of London S02E02 Sinhala Subtitle
Overview
🕵️♂️ Gangs of London Season 2 Episode 02 - සිංහල උපසිරැසි 🎬 Gangs of London Season 2 Episode 2 Sinhala Subtitles: Koba ගේ අසාධාරණ පාතාල නීති නිසා ලන්ඩනයේ පරණ කල්ලි වලට හුස්ම ගන්නවත් බැරි තත්වයක් උදාවෙනවා. මේ අතරේ Koba ට විරුද්ධව ආයුධ ගේන උන්ව හොයන්න Investors ලා Elliot ව ආපහු ලන්ඩනයට කැඳවනවා. හැබැයි මේ කොටසේදී තමයි කතාවේ ලොකුම රහසක් එළියට එන්නේ! කලින් සීසන් එකේ අවසන් ගමන් ගියා යැයි සිතූ Marian Wallace තාමත් පණපිටින් ඉන්නවා විතරක් නෙවෙයි, එයා Floriana එක්ක එකතු වෙලා Koba ගෙන් පළිගන්න ලොකු ආයුධ ගේමක් ගහනවා කියලා හෙළිවෙනවා. කුතුහලය පිරුණු Gangs of London S02E02 සිංහල උපසිරැසි සමඟ නරඹන්න. මෙම උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් ගැලපේ.💯
Subtitle Specifications & Compatibility
මෙම කථාංගයේ උපසිරැසිය VLC Media Player, MX Player, Smart TV ඇතුළු ඕනෑම player එකක පැහැදිලි සිංහල අකුරු සහිතව ධාවනය වේ. වීඩියෝ ගොනුවේ නම සහ උපසිරැසි ගොනුවේ නම (.srt) සමානව තබන්න.
Opens in a new tab. Thank you for supporting PixelPopLK ❤
