Gangs of London
EpisodeS02 · E05ActionCrimeDrama

Gangs of London

Gangs of London S02E05 Sinhala Subtitle

20228.1/ 10 IMDb

Overview

🕵️‍♂️ Gangs of London Season 2 Episode 05 - සිංහල උපසිරැසි 🎬 Gangs of London Season 2 Episode 5 Sinhala Subtitles: බලය වෙනුවෙන් Sean Wallace සහ Koba මුහුණට මුහුණ හමුවෙලා සාකච්ඡා කරන්නේ ලොකු ආතතියක් මැද්දේ. Ed Dumani ට සිද්ධ වෙනවා මේ ගැටුමේදී තමන් ඉන්නේ කාගේ පැත්තේද කියලා තෝරගන්න. අනික් පැත්තෙන් Investors ලාගේ මාරාන්තික ග්‍රහණයෙන් බේරිලා තමන්ගේ ආදරණීය තාත්තා Charlie ව ආරක්ෂා කරගන්න Elliot දරන උත්සාහය නිසා කතාව තවත් සංවේදී වෙනවා. කුමන්ත්‍රණ සහ දැවැන්ත ගැටුම් පිරුණු Gangs of London S02E05 සිංහල උපසිරැසි (Sinhala Sub) ඩවුන්ලෝඩ් කරගන්න. මෙම උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් ගැලපේ.💯

Subtitle Specifications & Compatibility

Format.SRT (in .ZIP)
Languageසිංහල (Sinhala)
EpisodeS02E05
EncodingUTF-8 Clean

මෙම කථාංගයේ උපසිරැසිය VLC Media Player, MX Player, Smart TV ඇතුළු ඕනෑම player එකක පැහැදිලි සිංහල අකුරු සහිතව ධාවනය වේ. වීඩියෝ ගොනුවේ නම සහ උපසිරැසි ගොනුවේ නම (.srt) සමානව තබන්න.

Download Options Guide / බාගත කරගන්නේ කෙසේද?
1. Direct Download (.zip)මෙම කථාංගයේ සිංහල උපසිරැසි ගොනුව පමණක් (.zip) බාගත වේ. (Subtitle File Only)
2. Telegram Downloadකථාංගයේ සම්පූර්ණ වීඩියෝව (Episode Video) Telegram හරහා ලබාගත හැක. (Video File)
Unlock ක්ලික් කර තත්පර 5ක් රැඳී සිට නැවත මෙහි එන්න (Back වෙන්න)
Unlock ක්ලික් කර තත්පර 5ක් රැඳී සිට නැවත මෙහි එන්න (Back වෙන්න)
⚡ Fast Episode Subtitle Download. Thank you for supporting PixelPopLK ❤

Opens in a new tab. Thank you for supporting PixelPopLK ❤

Share:WhatsAppFacebookTelegram