
Gangs of London
Gangs of London S03E07 Sinhala Subtitle
Overview
🕵️♂️ Gangs of London Season 3 Episode 07 - සිංහල උපසිරැසි 🎬 Gangs of London Season 3 Episode 7 Sinhala Subtitles: Dumani පවුලේ රහස් එළියට ඒමත් සමඟ Ed Dumani ඉදිරි මහා විනාශයට සූදානම් වෙයි. Faz ගේ අනපේක්ෂිත වියෝවත් සමඟ මුළු නගරයේම වඩාත්ම සෙවූ මිනිසා බවට Elliot පත්වෙනවා. පණ බේරාගැනීමට වෙනත් මඟක් නැති තැන Elliot කිසිසේත්ම නොසිතූ පැරණි මිතුරෙකුගේ සහය ලබාගැනීමට තීරණය කරනවා. අනෙක් පසින් Asif සහ Dumani පාර්ශ්වයේ සැබෑ සබඳතාවය කරළියට එද්දී, අවසන් මහා ගැටුමට පාර කැපෙන Gangs of London S03E07 සිංහල උපසිරැසි සමඟ නරඹන්න. මෙම උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් ගැලපේ.💯
Subtitle Specifications & Compatibility
මෙම කථාංගයේ උපසිරැසිය VLC Media Player, MX Player, Smart TV ඇතුළු ඕනෑම player එකක පැහැදිලි සිංහල අකුරු සහිතව ධාවනය වේ. වීඩියෝ ගොනුවේ නම සහ උපසිරැසි ගොනුවේ නම (.srt) සමානව තබන්න.
Opens in a new tab. Thank you for supporting PixelPopLK ❤
