Person of Interest
EpisodeS01 · E14ActionCrimeDramaSci-Fi

Person of Interest

Person of Interest S01E14 Sinhala Subtitle

20118.5/ 10 IMDb

Overview

🕵️‍♂️ Person of Interest Season 1 Episode 14 - සිංහල උපසිරැසි 🎬 Person of Interest Season 1 Episode 14 ("Wolf and Cub") showcases a poignant relationship between Reese and an orphaned teenager seeking justice. Download Person of Interest sinhala sub on pixelpoplk. ඩැරන් මැක්ග්‍රේඩි නැමැති 14 හැවිරිදි පාසල් දරුවෙකුගේ අංකය මැෂිමෙන් ලැබෙයි. තම වැඩිමහල් සොහොයුරාව අමානුෂික ලෙස ඝාතනය කළ වීදි මැර කල්ලියෙන් පළිගැනීමට මෙම කුඩා දරුවා තුවක්කුවක් රැගෙන පිටත්වෙයි. රීස් මෙම දරුවාව තම භාරයට ගෙන ("Wolf and Cub"), පළිගැනීමේ ඇති විනාශකාරී බව ඔහුට කියාදෙමින් සැබෑ ඝාතකයින්ට නීතියෙන් දඬුවම් ලබාදීමට කටයුතු කරයි. ජෝන් රීස්ගේ මානුෂීය සහ සංවේදී පැතිකඩ මනාව විදහාදක්වන මෙම කොටස නරඹන්න. මෙම උපසිරැසි BluRay පිටපත් සඳහා ගැලපේ.

Subtitle Specifications & Compatibility

Format.SRT (in .ZIP)
Languageසිංහල (Sinhala)
EpisodeS01E14
EncodingUTF-8 Clean

මෙම කථාංගයේ උපසිරැසිය VLC Media Player, MX Player, Smart TV ඇතුළු ඕනෑම player එකක පැහැදිලි සිංහල අකුරු සහිතව ධාවනය වේ. වීඩියෝ ගොනුවේ නම සහ උපසිරැසි ගොනුවේ නම (.srt) සමානව තබන්න.

Download Options Guide / බාගත කරගන්නේ කෙසේද?
1. Direct Download (.zip)මෙම කථාංගයේ සිංහල උපසිරැසි ගොනුව පමණක් (.zip) බාගත වේ. (Subtitle File Only)
2. Telegram Downloadකථාංගයේ සම්පූර්ණ වීඩියෝව (Episode Video) Telegram හරහා ලබාගත හැක. (Video File)
Unlock ක්ලික් කර තත්පර 5ක් රැඳී සිට නැවත මෙහි එන්න (Back වෙන්න)
Unlock ක්ලික් කර තත්පර 5ක් රැඳී සිට නැවත මෙහි එන්න (Back වෙන්න)
⚡ Fast Episode Subtitle Download. Thank you for supporting PixelPopLK ❤

Opens in a new tab. Thank you for supporting PixelPopLK ❤

Share:WhatsAppFacebookTelegram