Person of Interest
EpisodeS01 · E17ActionCrimeDramaSci-Fi

Person of Interest

Person of Interest S01E17 Sinhala Subtitle

20118.5/ 10 IMDb

Overview

🕵️‍♂️ Person of Interest Season 1 Episode 17 - සිංහල උපසිරැසි 🎬 Person of Interest Season 1 Episode 17 ("Baby Blue") brings Reese and Finch together to protect an infant while battling Elias. Get Person of Interest sinhala sub on pixelpoplk. මැෂිමෙන් මෙවර ලැබෙන්නේ මාස හයක් වයසැති ලයිලා නැමැති අතදරු බිළිඳියකගේ අංකයයි! දරුවාගේ මව ඝාතනය කර ඇති අතර, කුලී ඝාතකයින්ගෙන් දරුවාව බේරාගන්නා රීස් සහ ෆින්ච්ට බිළිඳියව රැකබලා ගැනීමට සිදුවෙයි. ධනවත් පවුලක දේපළ අයිතියක් නිසා මෙම දරුවාව මරාදැමීමට කුමන්ත්‍රණය කර ඇති බව හෙළිවෙයි. මේ අතර කාල් එලියස් තම පියා වන පැරණි මාෆියා නායක මොරෙට්ටිව පැහැරගැනීමට සැලසුම් කරන අතර, රීස්ට සහ කාටර්ට එකවර පෙරමුණු දෙකක සටන් කිරීමට සිදුවෙයි. මෙම උපසිරැසි BluRay පිටපත් සඳහා ගැලපේ.

Subtitle Specifications & Compatibility

Format.SRT (in .ZIP)
Languageසිංහල (Sinhala)
EpisodeS01E17
EncodingUTF-8 Clean

මෙම කථාංගයේ උපසිරැසිය VLC Media Player, MX Player, Smart TV ඇතුළු ඕනෑම player එකක පැහැදිලි සිංහල අකුරු සහිතව ධාවනය වේ. වීඩියෝ ගොනුවේ නම සහ උපසිරැසි ගොනුවේ නම (.srt) සමානව තබන්න.

Download Options Guide / බාගත කරගන්නේ කෙසේද?
1. Direct Download (.zip)මෙම කථාංගයේ සිංහල උපසිරැසි ගොනුව පමණක් (.zip) බාගත වේ. (Subtitle File Only)
2. Telegram Downloadකථාංගයේ සම්පූර්ණ වීඩියෝව (Episode Video) Telegram හරහා ලබාගත හැක. (Video File)
Unlock ක්ලික් කර තත්පර 5ක් රැඳී සිට නැවත මෙහි එන්න (Back වෙන්න)
Unlock ක්ලික් කර තත්පර 5ක් රැඳී සිට නැවත මෙහි එන්න (Back වෙන්න)
⚡ Fast Episode Subtitle Download. Thank you for supporting PixelPopLK ❤

Opens in a new tab. Thank you for supporting PixelPopLK ❤

Share:WhatsAppFacebookTelegram